tag:blogger.com,1999:blog-4069703905144244549.post3544088046009727531..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : මස් කඩේ බෝඩ් ලෑල්ල ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-4069703905144244549.post-18222325857788324002013-04-18T12:30:33.982+05:302013-04-18T12:30:33.982+05:30වෙනි ගොඩ දවසකින් නේද? ස්තුතියි අඩසැහැ දැක්වීමට.වෙනි ගොඩ දවසකින් නේද? ස්තුතියි අඩසැහැ දැක්වීමට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-46412022910102208262013-04-18T12:28:53.796+05:302013-04-18T12:28:53.796+05:30ඔව් අයිලාස් ඔහොම ලෝකයා කියන කියන විදියට කොරම්ඩ ගිඔ...ඔව් අයිලාස් ඔහොම ලෝකයා කියන කියන විදියට කොරම්ඩ ගිඔයොත් නම්...තුන්කාලවත් ඉතුරු වෙන්නෙ නෑ තමයි..අළුත් අවුරුද්දට නියම පණිවිඩයක් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-79511035524659045272013-04-18T12:27:54.118+05:302013-04-18T12:27:54.118+05:30 ..:P ..:PSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-30311173668064759012013-04-18T12:20:21.921+05:302013-04-18T12:20:21.921+05:30ඇති ඔයින් ගියා. මම හිතුවේ වලියක් යයි කියලා.ඇති ඔයින් ගියා. මම හිතුවේ වලියක් යයි කියලා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-19988013110884189912013-04-18T12:19:18.813+05:302013-04-18T12:19:18.813+05:30ඔය කිව්වෙ දැක්කා වගේ. අන්න එහෙම තමයි වුනේ! :Dඔය කිව්වෙ දැක්කා වගේ. අන්න එහෙම තමයි වුනේ! :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-79071499514806833212013-04-18T11:16:46.421+05:302013-04-18T11:16:46.421+05:30එකත් මසට විකුණනවද ප්රසන්න.එකත් මසට විකුණනවද ප්රසන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-28008464995348313482013-04-18T11:13:46.126+05:302013-04-18T11:13:46.126+05:30මුදලාලිය සරම ගලවල වීසි කරල මේක තමයි බොලව් තියෙන්නෙ...මුදලාලිය සරම ගලවල වීසි කරල මේක තමයි බොලව් තියෙන්නෙ කියල පෙන්නුවලු ඩූඩ්ට.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-63392095893071522112013-04-18T10:45:48.529+05:302013-04-18T10:45:48.529+05:30හි.. හි... අන්න හැලපේ නියම උත්තරේ දීලා තියෙනවා.හි.. හි... අන්න හැලපේ නියම උත්තරේ දීලා තියෙනවා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-81604089176826023132013-04-18T10:35:15.201+05:302013-04-18T10:35:15.201+05:30කතාවෙ වර්ෂන් කීපයක්ම තියෙනවා,කොහොම උනත් හැම කෙනාම ...කතාවෙ වර්ෂන් කීපයක්ම තියෙනවා,කොහොම උනත් හැම කෙනාම කියනදේ කරන්න ගිහින් අන්තිමේ තම්බිට තුන්කාල විතරයි ඉතුරු උනේහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-2246242386350603632013-04-18T10:22:34.771+05:302013-04-18T10:22:34.771+05:30ස්තුතියි තිසර, ඔබගේ අදහස් දැක්වීමට.ස්තුතියි තිසර, ඔබගේ අදහස් දැක්වීමට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-25469784543834226222013-04-18T10:21:01.401+05:302013-04-18T10:21:01.401+05:30දැන් අර කීප දෙනෙක් කියලා තියන විදිහට තිබේ කෑල්ලත් ...දැන් අර කීප දෙනෙක් කියලා තියන විදිහට තිබේ කෑල්ලත් හැලිලා, නිකම්ම බෝඩ් එක තියනවලු. තව එකෙක් ඇවිල්ලා කියනවලු, මොකද මුදලාලි මේ නිකං හිස් බෝඩ් එකක් තියාගෙන ඉන්නේ මොනවා හරි ලියන්නකෝ මේකෙ කියලා... ඉතිං ආපහු..................<br /><br />අනිත් අයගේ අදහස් වලට සවන්දීම, ඒවා සලකා බැලීම බොහොම හොඳ පුරුදු. සමහර වෙලාවට තමන් කලින් නොදැකපු යමක් වෙන කෙනෙක් දකින්න ඉඩ තියනවා. ඒකනේ ඔය පෲෆ් රීඩ් කරන්න එහෙමත් වෙනම අය ඉන්නේ. නමුත් ඉතිං අවිචාරයෙන් හැමෝගෙම කීම අනුව හැසිරෙන්න ගියාම ලෑල්ලත් නැතුව තමයි නතර වෙන්නේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-90105732256447008872013-04-18T10:15:32.301+05:302013-04-18T10:15:32.301+05:30මොකක්ද බන් ගලවලා විසිකලේ? :D මොකක්ද බන් ගලවලා විසිකලේ? :D ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-25185880333914627012013-04-18T10:13:37.813+05:302013-04-18T10:13:37.813+05:30ඊට පස්සෙ මම යනකොට මූ 'තිබේ' කියලා බෝඩ් එකක...ඊට පස්සෙ මම යනකොට මූ 'තිබේ' කියලා බෝඩ් එකක් ගහගෙන ඉන්න නිසා මම ඇහුවා, "මොකද මුදලාලි මේ තිබේ කියලා ගහගෙන ඉන්නේ? මොනවද තියෙන්නේ?" කියලා. පොරට මල පැනලා ඒක ගලවලා වීසිකලා ඕං. :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-53527391154450730812013-04-18T09:37:22.494+05:302013-04-18T09:37:22.494+05:30ඔව් පොඩි, මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කතාවක්...ඔව් පොඩි, මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කතාවක් තමයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-84168075007879057872013-04-18T09:36:23.887+05:302013-04-18T09:36:23.887+05:30බුරුවා දෙක = මස් කඩේ බෝඩ් එක.බුරුවා දෙක = මස් කඩේ බෝඩ් එක.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-52758967952155667002013-04-18T09:35:51.878+05:302013-04-18T09:35:51.878+05:30චිත්ර කතාවක් වගේ නේද?චිත්ර කතාවක් වගේ නේද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-17172314287390547912013-04-18T09:34:06.680+05:302013-04-18T09:34:06.680+05:30ස්තුතියි මල්ලි.ස්තුතියි මල්ලි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-79160023185134496092013-04-18T09:33:39.920+05:302013-04-18T09:33:39.920+05:30:D :D ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-87927120982874485372013-04-18T09:33:21.349+05:302013-04-18T09:33:21.349+05:30මස් , මාළු වල වෙනස විතරයි වගේ.මස් , මාළු වල වෙනස විතරයි වගේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-70765085915021486192013-04-18T09:32:52.063+05:302013-04-18T09:32:52.063+05:30ඔබව සාදරයෙන් පිලිගන්නවා කෙන්ජි, දිගටම මේ පැත්තේ එන...ඔබව සාදරයෙන් පිලිගන්නවා කෙන්ජි, දිගටම මේ පැත්තේ එන්න.<br /><br />ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-45934643325962229842013-04-18T09:31:54.534+05:302013-04-18T09:31:54.534+05:30ඔව් චමි, පදේ ගහන උන් හරි අසයි ඒ පදේට නටන හැටි බලන්...ඔව් චමි, පදේ ගහන උන් හරි අසයි ඒ පදේට නටන හැටි බලන්න.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-8789284324557179092013-04-18T09:31:13.787+05:302013-04-18T09:31:13.787+05:30එකනම් ඇත්ත අමිල, තම්බි කොහොමත් ගොඩ.එකනම් ඇත්ත අමිල, තම්බි කොහොමත් ගොඩ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-41633015214968722482013-04-18T09:30:37.714+05:302013-04-18T09:30:37.714+05:30මමත් එහෙම තමයි මමත් එහෙම තමයි ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-74259098582964857752013-04-18T09:30:12.036+05:302013-04-18T09:30:12.036+05:30ඔය අදහස් එන්නේ. අන්තිම වචනෙට.ඔය අදහස් එන්නේ. අන්තිම වචනෙට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-17067182760388092022013-04-18T09:29:38.228+05:302013-04-18T09:29:38.228+05:30එහෙම තමයි ඉන්න ඕන.එහෙම තමයි ඉන්න ඕන.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.com