tag:blogger.com,1999:blog-4069703905144244549.post2302409609484644396..comments2024-03-20T11:37:53.118+05:30Comments on සැමරුම් : Zoom එක මදිද?ayilashttp://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-4069703905144244549.post-60978399401958229012014-06-16T14:53:47.907+05:302014-06-16T14:53:47.907+05:30ෆ්ලෑෂ් කරන ශටර් ස්පීඩ් එක ඒ ඒ කැමරාව අනුව වෙනස් වෙ...ෆ්ලෑෂ් කරන ශටර් ස්පීඩ් එක ඒ ඒ කැමරාව අනුව වෙනස් වෙනවා. කැමරාවේ භාවිතාකලහැකි උපරිම ශටර් ස්පීඩ් එක නිෂ්පාදකයා ලබාදෙනවා. ඊට වඩා අඩු ශටර් ස්පීඩ් එකක් භාවිතා කලාට කමක් නැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-11262222464237052492014-06-15T14:31:52.908+05:302014-06-15T14:31:52.908+05:30ඔහ්හ් නියමයි ඔය ගමන්ම බ්‍රදර් ෆ්ලෑෂ් කරන ශටර් ස්පී...ඔහ්හ් නියමයි ඔය ගමන්ම බ්‍රදර් ෆ්ලෑෂ් කරන ශටර් ස්පීඩ්, අපචර් එක ගෙන එහෙම පොඩ්ඩක් කියල දුන්න නම් ගොඩක් වටිනවා Anonymoushttps://www.blogger.com/profile/14166685140002625969noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-9676200454946266172013-11-14T08:20:57.806+05:302013-11-14T08:20:57.806+05:30කැමරාව ගන්න කලින් මට කීවානම් ඩිස්කවුන්ට් එකක් අරන්...කැමරාව ගන්න කලින් මට කීවානම් ඩිස්කවුන්ට් එකක් අරන් දෙන්න තිබුනා. දැන් ඉතින් කොරන්න දෙයක් නැහැ.

S2980 එකට අමතර ටෙලි කන්වර්ටර් සවි කරන්න බැහැ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-73687585196683428712013-11-13T22:59:44.391+05:302013-11-13T22:59:44.391+05:30මාත් ගත්තා යන්තං ෆුජි ෆිල්ම් S 2980 ක් 20ක් විතර උ...මාත් ගත්තා යන්තං ෆුජි ෆිල්ම් S 2980 ක් 20ක් විතර උනේ... (ඔයිට වඩා ලොකු වැඩ කරන්න බැහැ නෙව)

දැන් ඔන්න මේවා එකින් එක කියවන්න පටන් ගත්තා.. මේකටත් ඔය කියන එකක් දාතැකිද කියලා හොයන්න ඕන.. දැනට මේකේ ඔප්ටිකල් සූම් එක 18 ක් තියෙනවා... මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-14140058602609219522013-08-20T13:36:15.563+05:302013-08-20T13:36:15.563+05:30ස්තූතිය් අයිලාෂ්.. මේකෙත් තියනවා IS කියලා එකක්.. ට...ස්තූතිය් අයිලාෂ්.. මේකෙත් තියනවා IS කියලා එකක්.. ටිකක් බලන්නම් මොකක්ද කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-12685061930157908692013-08-20T11:13:27.857+05:302013-08-20T11:13:27.857+05:30ලොකු ටෙලි එකකට යනකොට අනිවාර්යයෙන් ට්‍රයිපොඩ් එකක් ...ලොකු ටෙලි එකකට යනකොට අනිවාර්යයෙන් ට්‍රයිපොඩ් එකක් භාවිතා කරන්න වෙනවා සෙලවීම නවතා ගන්න. DSLR කැමරා සහ ඒවාගේ ලෙන්ස් වල ඔය සෙලවීම අවම කරගන්න තාක්ෂණික ක්‍රමයක් භාවිතා කරනවා. මෙය නිකොන් වල හඳුන්වන්නේ VR- Vibration Reduction කැනොන් වලදී IS - Image Stabilization කියලා හඳුන්වනවා. මේ ගැන පසුව පොස්ට් එකකින් පැහැදිලි කරන්නම්.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-49767661456655119712013-08-20T11:07:38.890+05:302013-08-20T11:07:38.890+05:30බලමු, බලමු.බලමු, බලමු.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-40798923012756368332013-08-20T11:06:33.695+05:302013-08-20T11:06:33.695+05:30බොහොම සතුටෙන් පිලිගන්නවා දිලිනි, මේ පරණ පොස්ට් ටික...බොහොම සතුටෙන් පිලිගන්නවා දිලිනි, මේ පරණ පොස්ට් ටිකත් කියවන්න ෆොටෝග්‍රෆි ගැන. දිගටම් මේ පැත්තේ ගොඩවෙන්න, එතකොට පිස්සුව නිකන්ම හැදෙයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-52420716077445698622013-08-20T09:21:11.590+05:302013-08-20T09:21:11.590+05:30බලමු ඉදිරියට. බ්ලොග් කරන හැමෝම ෆොටෝ කාරයෝ වෙයිද මන...බලමු ඉදිරියට. බ්ලොග් කරන හැමෝම ෆොටෝ කාරයෝ වෙයිද මන්දා :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-83425852431437738312013-08-20T05:32:28.124+05:302013-08-20T05:32:28.124+05:30අයිලාෂ්, ස්තූතියි මේ විස්තරයට. මම මිළදී ගත්තා ඔලිම...අයිලාෂ්, ස්තූතියි මේ විස්තරයට. මම මිළදී ගත්තා ඔලිම්පස් SZ 16 වර්ගයේ කැමරාවක්. නිශ්පාදකයන් කියන හැටියට 24 x OZ කරන්න පුළුවන්. ඒත් උපරිමයටමZOOM කළාම අදාල රූපය ෆොකස් කර ගන්න අමාරුයි. දරුණු සෙලවීමක් තියනවා. ඒකට මොකක් හෝ ප්‍රතිකර්මයක් තියේද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-15273279486823117582013-08-19T19:00:18.544+05:302013-08-19T19:00:18.544+05:30ඔන්න මමත් ආවා. පිස්සු හදා ගන්න නම් නෙමේ ඔන්න :Dඔන්න මමත් ආවා. පිස්සු හදා ගන්න නම් නෙමේ ඔන්න :DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-56901599721522310032013-08-19T08:39:25.959+05:302013-08-19T08:39:25.959+05:30අප්පට සිරි ඔයාටත් ලෙඩේ හැදුනද? මොකද ගොරවන්නේ නිදිද...අප්පට සිරි ඔයාටත් ලෙඩේ හැදුනද? මොකද ගොරවන්නේ නිදිද? තරහා ගොහින් ද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-31308255778079546202013-08-19T08:38:15.878+05:302013-08-19T08:38:15.878+05:30ඔය ගණන් තියෙන්නේ ඉතාම ඉහල මට්ටමේ ඒවාවල. DSLR පටන් ...ඔය ගණන් තියෙන්නේ ඉතාම ඉහල මට්ටමේ ඒවාවල. DSLR පටන් ගන්නවා රු 75000/- සිට ඉහලට, බ්‍රිජ් පටන් ගන්නවා රු. 35000/- සිට ඉහලට.

සිහින සැබෑකරගන්න පුළුවන්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-53451899454578500082013-08-19T08:25:50.562+05:302013-08-19T08:25:50.562+05:30මටත් ෆොටෝ පිස්සුව බෝ කරලා එනවා මෙතන තව සූමිං ගැනත්...මටත් ෆොටෝ පිස්සුව බෝ කරලා එනවා මෙතන තව සූමිං ගැනත් කියන්න... ඒ මදිවට අතේ සතේ නැති කාලේ..... ගර්ර්ර්ර්.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-66270997792769749882013-08-18T22:23:26.380+05:302013-08-18T22:23:26.380+05:30සිහිනයකි මට......... කැම් එකක්....
ඇඬෙනවා ගනන් දුට...සිහිනයකි මට......... කැම් එකක්....
ඇඬෙනවා ගනන් දුටුවම.......Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-91445638662287550632013-08-18T20:04:52.375+05:302013-08-18T20:04:52.375+05:30මටනම් ඕවා ගණනක් නැහැ. මේ ලඟදි දවසක හවස මම කැමරාව ට...මටනම් ඕවා ගණනක් නැහැ. මේ ලඟදි දවසක හවස මම කැමරාව ට්‍රයි පොඩ් එකේ අටවාගෙන ඉන්නවා කුරුල්ලෝ වගයක්ගේ ෆොටෝ ටිකක ගන්න. ඔන්න ඔය වෙලේ එතනට සවස ජෝගින් කරන්න යන එකෙක් ඇවිත් කරා ගැන එහෙම ටිකක් වෙලා මගෙත් එක්ක කතාවක් දාගෙන ඉඳලා ගියා.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-89236667158529416822013-08-18T19:52:00.152+05:302013-08-18T19:52:00.152+05:30හිමින් ගමු බන්, අත්‍යවශ්‍ය දේවල් නෙවේනේ.හිමින් ගමු බන්, අත්‍යවශ්‍ය දේවල් නෙවේනේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-80470196077936653092013-08-18T19:51:28.684+05:302013-08-18T19:51:28.684+05:30මමත් සැහෙන්න පෙරුම් පුරලා තමයි ගත්තේ.මමත් සැහෙන්න පෙරුම් පුරලා තමයි ගත්තේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-19099929760766008092013-08-18T19:50:57.455+05:302013-08-18T19:50:57.455+05:30ස්තුතියි ඔබට.ස්තුතියි ඔබට.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-81160890723843030642013-08-18T19:50:30.756+05:302013-08-18T19:50:30.756+05:30දැනට නිකොන් වල තියෙන්නේ මි.මි.800 තමයි උපරිම. මිල ...දැනට නිකොන් වල තියෙන්නේ මි.මි.800 තමයි උපරිම. මිල දන්නවද ? US$ 17,899.95 කොහොමද අපිට හිතන්නවත් පුලුවන්ද? ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-21651645977348315232013-08-18T18:49:07.956+05:302013-08-18T18:49:07.956+05:30ලෙන්ස් එකේ mm අගය වැඩිම තියන්නෙ කීයද..?ලෙන්ස් එකේ mm අගය වැඩිම තියන්නෙ කීයද..?Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-27193828890486136632013-08-18T18:47:27.807+05:302013-08-18T18:47:27.807+05:30ඒවයේ ගණන්.. :)
ඇත්තටම සෑහෙන්න වටිනව මේව ලියන් එක....ඒවයේ ගණන්.. :)

ඇත්තටම සෑහෙන්න වටිනව මේව ලියන් එක.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-75505252154171014352013-08-18T14:01:48.530+05:302013-08-18T14:01:48.530+05:30විකුනන්න දෙයක් නෑ බන් මට නම් තියෙන්නේ යට දෙක පමනයි...විකුනන්න දෙයක් නෑ බන් මට නම් තියෙන්නේ යට දෙක පමනයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-65397845767829257042013-08-18T13:59:19.561+05:302013-08-18T13:59:19.561+05:30මේ සේවය අගේ කරනවා.කී දෙනෙක් ඉගෙනගන්නවාද නේද?මේ සේවය අගේ කරනවා.කී දෙනෙක් ඉගෙනගන්නවාද නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4069703905144244549.post-11629588722592619122013-08-18T10:41:56.956+05:302013-08-18T10:41:56.956+05:30මටත් මේවගේ හොට බරියෙක් ගන්න ලොකු ඕනේ කමක් තියෙනවා....මටත් මේවගේ හොට බරියෙක් ගන්න ලොකු ඕනේ කමක් තියෙනවා. ඒත් මේ අනිත් වගකීම් එක්ක ටිකක් අමාරුයි බං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com